Obtenez 3 mois à 0,99 $/mois + 20 $ de crédit Audible

OFFRE D'UNE DURÉE LIMITÉE
Page de couverture de කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි

කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි

කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි

Écouter gratuitement

Voir les détails du balado

À propos de cet audio

වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ගිවිසුම් ගත වීම ඓතිහාසික අවස්තාවක් වන අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Pas encore de commentaire