Obtenez 3 mois à 0,99 $/mois + 20 $ de crédit Audible

OFFRE D'UNE DURÉE LIMITÉE
Page de couverture de SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Auteur(s): SBS
Écouter gratuitement

À propos de cet audio

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Politique
Épisodes
  • අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්‍රහය
    Nov 20 2025
    ඔය කොයි කවුරුත් තමන්ගේ වංශෙ ගැන වැඩිපුර ඔළුවට ගත්තොත් මේ වගේ සංග්‍රහ තමයි ලැබෙන්නේ. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.
    Voir plus Voir moins
    5 min
  • වසර 20 ක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා සේවයේ නිරත වන මිහිඳු ළමා පදනම
    Nov 20 2025
    අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්‍ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න.
    Voir plus Voir moins
    9 min
  • කාලීන විග්‍රහය: වික්ටෝරියානු ප්‍රාන්ත රජය තමන් සමග ඓතිහාසික ගිවිසුමකට එළැඹි බව ස්වදේශික නායකයින් පවසයි
    Nov 20 2025
    වික්ටෝරියානු ප්‍රන්තය පුරාවට බලපාන පරිදි ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ පළමු නිල ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවුනා. වසර සිය ගනනකින් පසුව සිදුවූ මෙය ඓතිහාසික අවස්තාවක් උනා. The Australian-first treaty ලෙස හැඳින්වෙන මෙම නිල ගිවිසුම් ගතවීම ක්‍රියාත්මක වීම 2026 වසරේ මද භාගයේ සිට සිදුවීමට නියමිත වනවා . අබෝරිජිනල් ජනතාව සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සිදුවූ මෙම ගිවිසුම් ගත වීම ඓතිහාසික අවස්තාවක් වන අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
    Voir plus Voir moins
    7 min
Pas encore de commentaire